උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2303

2024 දී ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර ශ්‍රී ලංකාවත්

2024 වසරේ දී ආසියානු කලාපයේ රටවල් අතර ඇති නැරඹිය හැකි හොඳම ස්ථාන අතරට ශ්‍රී ලංකාවේ දකුණු සහ මධ්‍යම පළාත්වල...

හමාස් සංවිධානය ඝාතනය කළ 19 හැවිරිදි හමුදා කෝප්‍රල්වරියකගේ සිරුර හමුවේ

හමාස් සංවිධානය විසින් ඝාතනය කරන ලද ඊශ්‍රායල හමුදා කෝප්‍රල්වරියකගේ සිරුරක් හමු වූ බවට ඊශ්‍රායලය ආරක්ෂක අංශ පවසනවා. ගාසා තීරයේ අල්-ෂිෆා...

ප්‍රධානතම ආයතනයක සභාපතිවරයෙකුගේ වැටුප ගැන නිර්දේශයක්

පාර්ලිමේන්තුව මගින් සම්මත කළ දූෂණ විරෝධි පනත යටතේ ස්ථාපිත වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වැටුප්...

ලෝක කුසලානය දිනූ නායකයින්ට අයි.සී.සීයෙන් ඇරයුමක්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කළ ජයග්‍රාහී නායකයින්ට විශේෂ ආරාධනයක් සිදුකර තිබෙනවා. ලබන 19 වනදා අහමදාබාද්...

දෝතට ගත් Netflix කුසලානය ජය පැන් පිරීමටත් පෙර බිමට වැටී කුඩු පට්ටම් වෙයි (ඡායාරූප)

අමෙරිකානු ගෝල්ෆ් ශූර ජස්ටින් තෝමස් සහ ෆෝර්මියුලා 1 මෝටර් රථ ධාවන ශූර Carlos Sainz දිනාගත් නෙට්ෆ්ලික්ස් (Netflix) කුසලානය දෝතට...

ආහාර විෂවීමකින් පාසල් සිසුන් පිරිසක් රෝහලට

පාසලේදී සකස් කරන ලද ආහාර අනුභව කිරීමෙන් ඇතිවූ සංකුලතාවයක් හේතුවෙන් ගාල්ල හියාරේ නැගෙනහිර මහ විද්‍යාලයේ දරුවන් පිරිසක් රෝහල් ගත...

චෙන්නායි නුවරදී ශ්‍රී ලාංකිකයෙක් පැහැර ගනී

ව්‍යාපාරික කටයුතු සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවරට ගිය 50 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන තිබෙනවා. ඉන්දීය පොලිසිය මෙම ශ්‍රී...

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ICC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ප්‍රධානම මාතෘකාව වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 2023 ලෝක කුසලානය අවසන් තරගයෙන් දින දෙකකට පසුව අහමදාබාද්හි දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම...

සංචාරක වීසා මගින් ඕමානයට පනින්න හැදූ කතුන් දෙදෙනෙකු අල්ලයි

සංචාරක වීසා මත ඕමාන් බලා පිටත් ව යාමට පැමිණි කාන්තාවන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය...

අන්තරේ අදත් මහ පාරට

අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අද දහවල් උද්ඝෝෂණයක නිරත වුණා. ඒ සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලය ඉදිරිපිටදීයි. කප්පාදු කර ඇති මහපොළ ශිෂ්‍යත්වය වහාම...

සතියේ ජනප්‍රියම පුවත්

?