හමාස් සංවිධානය ඝාතනය කළ 19 හැවිරිදි හමුදා කෝප්‍රල්වරියකගේ සිරුර හමුවේ

හමාස් සංවිධානය විසින් ඝාතනය කරන ලද ඊශ්‍රායල හමුදා කෝප්‍රල්වරියකගේ සිරුරක් හමු වූ බවට ඊශ්‍රායලය ආරක්ෂක අංශ පවසනවා.

ගාසා තීරයේ අල්-ෂිෆා රෝහල අසල තිබී මෙලෙස සොයාගෙන ඇත්තේ නෝවා මාර්සියානෝ නැමති වයස අවුරුදු 19ක කෝප්‍රල්වරියකගේ සිරුර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ඊශ්‍රායල හමුදා සාමාජිකාව පසුගිය මස 07 වනදා හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් ප්‍රාණඇපකරුවන් ලෙස තබාගෙන සිටින පිරිසේ සිටි අයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

01 1
  1. 19 YI KIYANNE MAGEYI DUWATA WADA WASARAK BALAYI. DUWEK MA THAMAYI. IPADILA THIYENNE 2004. COPRAL KIYANNE NITHYA HAMUDAWE NOWEYI NE. SWCHCHA HAMUDAWE. ISRAEL WALA LAKHA GANAK INNE EHEMA AYA. HAMUDAWE UNATH GEHENU KENEK TEEN KENEK NOMARA INNA THIBUNA. MONA JATHIYE AGAME MONA RATEYI UNATH EYATH DARUWEK MAGEYI DUWA WAGEMA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39