උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2285

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමඟ ගිවිසුමකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය...

බන්ධනාගාරයේ සිටි සැකකරුවෙක් මිය යාම ගැන පොලිස් විමර්ශණයක්

බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු මිය යාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා. මෙම සැකකරු තවත් අයෙකු ද සමගින් අත්අඩංගුවට ගෙන තිබුණේ...

5000 ව්‍යාජ නෝට්ටු 65ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (21) සවස බියගම වඩුවේගම ප්‍රදේශයේදී...

පස් කන්දකට යටවී පුද්ගලයෙක් මියයයි

පේරාදෙණිය බස් නැවතුම්පොළ අසල පස් කන්දක් කඩා වැටීමෙන් වෙළඳසැලක් තුල සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ රාත්‍රී කොළඹ බස් නැවතුම...

බදුල්ල කොළඹ පාර අවහිර වෙයි (වීඩියෝ)

නාය යාමක් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය බලංගොඩ සීලගම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. එම මාර්ගයේ 153 වන කිලෝමීටර් කණුව...

වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වෙයි

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් අද දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල...

කෝටි 27ක හෙරොයින් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 27ක් වටිනා හෙරොයින් තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුවා (Towel) ලෙසට ප්‍රකාශ කරමින් පාකිස්ථානයේ...

සීනි මිලට නව ගැසට් නිවේදනයක්

නි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්...

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ නායයෑමක් – ගස් ගල් කඩා වැටෙයි (ඡායාරූප)

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ කොටසක කන්දක් නාය ගොස් තිබෙනවා. අද පස්වරුවේ මෙලෙස නායයාමට ලක්...

71 හැවිරිදි විරිය කතක් ලක් මව රනින් සරසයි

පිලිපීනයේ දී පැවති මාස්ටර් මලල ක්‍රීඩා උලෙළේ දී මෙරටට රන් පදක්කම් දෙකක් දිනා දීමට විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් සමත් ව...

සතියේ ජනප්‍රියම පුවත්

?