පස් කන්දකට යටවී පුද්ගලයෙක් මියයයි

පේරාදෙණිය බස් නැවතුම්පොළ අසල පස් කන්දක් කඩා වැටීමෙන් වෙළඳසැලක් තුල සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී කොළඹ බස් නැවතුම අසල තිබූ පස් කන්දෙහි කොටසක් පැවති අධික වර්ෂාව හේතුවෙන් නාය යාමට ලක්ව තිබුණා.

ඉන් අසල තිබූ වෙළඳසැල් 4ක් පමණ පස් කන්දට යටවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම ස්ථානය අසල කාමරයක් තුළ නවාතැන්ගෙන සිටි පේරාදෙණිය ප්‍රදේශයේම පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පස් කන්ද කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටි එම පුද්ගලයා සොයා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්, ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන්, ආපදා කළමනාකරණ ඒකකය සහ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් මෙහෙයුමක් සිදු කෙරුණා.

ඒ අනුවයි අද අලුයම අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මෘත ශරීරය සොයාගෙන ඇත්තේ.

මෙම පස් කන්ද කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමනයට බාධාවක් සිදුවී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19