ඇල්ල – වැල්ලවාය මාර්ගයේ නායයෑමක් – ගස් ගල් කඩා වැටෙයි (ඡායාරූප)

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කොටසක කන්දක් නාය ගොස් තිබෙනවා.

අද පස්වරුවේ මෙලෙස නායයාමට ලක් ව ඇත්තේ; ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රන්දෙණිය ප්‍රදේශයයි.

විශාල ගස් සහ ගල් මාර්ගය මතට ඇද වැටීම නිසාවෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ වන විට මාර්ගයෙන් පස් ඉවත් කර එක් මංතීරුවක් ගමනාගමනය සදහා විවෘත කර තිබෙනවා.

රාත්‍රී කාලයේ සහ වර්ෂාපතනය සහිත අවස්ථාවල දී මෙම මාර්ගය භාවිතයට ගැනීමේ දී අතිශය ප්‍රවේසම්කාරී වන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

WhatsApp Image 2023 11 21 at 17.24.11
WhatsApp Image 2023 11 21 at 17.24.12 1
WhatsApp Image 2023 11 21 at 17.24.12
WhatsApp Image 2023 11 21 at 17.24.13 1
WhatsApp Image 2023 11 21 at 17.24.13
WhatsApp Image 2023 11 21 at 17.24.14


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14