සීනි මිලට නව ගැසට් නිවේදනයක්

නි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා.

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

පසුගියදා අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේ පැකට් නොකළ සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 275ක් සහ පැකට් කළ සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කරමින්.

අදාළ ගැසට් නිවේදනය මගින් පැකට් නොකළ දුඹුරු සීනි කිලෝ එකක් සඳහා රුපියල් 330ක් සහ පැකට් කළ දුඹුරු සීනි කිලෝ එකක් සඳහා රුපියල් 350ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබුණා.

ඒ අනුව නව ගැසට් නිවේදනය මගින් ආදාළ මිල ගණන් ඉවත් කෙරෙනු ඇති.

Suger Gazette scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14