උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2284

අධිවේගී මාර්ග සේවක වර්ජනය ගැන බලන්න ප්‍රවාහන ඇමති යයි (වීඩියෝ)

අධිවේගී මාර්ගවල සේවකයන් ද ඇතුලුව මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හමුවේ පවතින තත්ත්වය සොයා...

ජනපතිවරණය සහ මහ මැතිවරණය ලබන වසරේ – ජනපති කියයි (වීඩියෝ)

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය යන දෙකම ලබන 2024 වසරේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කිසිදු මැතිවරණයක් කල්...

ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබෙනවා. ඒ අද පැවැත්වෙන අයවැය විවාදයට එක්වීම සඳහායි. අයවැය කාරක සභා අවස්ථා...

සංස්කෘතිය හා නුතන යෞවනය ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

සංස්කෘතිය සහ නුතන යෞවනය සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කර තිබෙනවා. අන්තර්ජාලය හා ඒ හා සබැඳි සමාජ ජාල ක්‍රියාකාරකම්...

කිතුල් පැණි සහ හකුරුවල ප්‍රමිතිය තහවුරු කරන්න නව නීති හා රෙගුලාසි

දැනට රට තුළ අලෙවි කරන කිතුල් පැණි, හකුරු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීති හා...

උඩරට දුම්රිය ගමන්වලට බාධාවක්

දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල - කොළඹ කොටුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව...

සනත් නිශාන්තට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම් (වීඩියෝ)

රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයකට අත්හිටුවා තිබෙනවා. අද පාර්ලිමේන්තුව ආරම්භයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි කතානායකවරයා මේබව...

මරණ තර්ජන කර කප්පම් ඉල්ලූ තරුණියක් අත්අඩංගුවට

මරණ තර්ජන සිදු කරමින් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදල් ඉල්ලීමේ සිද්ධියකට සම්බන්ධ තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ලැබුණු...

සෞදියේදී හිංසනවලට ලක්වූ කාන්තාවක් යළි මව් රටට

සෞදි අරාබියේ රැකියාවක් සඳහා ගොස් විවිධ වද හිංසනවලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් යළි මෙරටට...

අධිවේගී සේවකයන් වර්ජනයක (වීඩියෝ)

අධිවේගී මාර්ගවල රාජකාරියේ නිරත සේවකයන් සිය සේවාවලින් ඉවත් වී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ලෙඩ නිවාඩු වාර්තා කර ඇති මෙම...

සතියේ ජනප්‍රියම පුවත්

?