උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2238

EPF එකට රජය මැදිහත්වීමට 77%ක් අකමැති බව කියන සමීක්ෂණ වාර්තාව රජය ප්‍රතික්ෂේප කෙරේ

දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ රජය, සේවක අර්ථසාධක අරමුදලට මැදිහත්වීමට ගත් තීරණය සාධාරණ නොවන බව මෙරට වැඩිහිටි ජනගහනයෙන් 77% කගේ...

හැකිතරම් දරුවන් හදන්න – උතුරු කොරියානු නායකයා කඳුළු සලමින් කියයි (වීඩියෝ)

අඩුවන උපත් අනුපාතිකය විසඳීමට තවත් දරුවන් බිහි කරන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං උන් එරට කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය...

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා නිදහස්

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා ලබා සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය...

සිසුන්ට පොලිතින් කැවූ විදුහල්පති යළි ඉල්ලා උද්ඝෝෂණයක් (ඡායාරූප)

පාසල් ළමුන් පිරිසකට පොලිතින් කැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයට තාවකාලිකව අනුයුක්ත කර ඇති විදුහල්පතිවරයා පාසල...

ලංකාවට ඩොලර් මිලියන 150ක ණයක් ලෝක බැංකුවෙන්

ඇමරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර තිබෙනවා. අද (06) පැවති අමාත්‍ය මණ්ඩල...

දඩ මුදල් වැඩි කිරීමේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා සැකසූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව...

ගොඩනැඟිලි ඉදිකිරීම් උපකරණවල මිල ගණන් පහළට

ගොඩනැඟිලි ඉදිකිරීම් උපකරණවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ක්‍රමයෙන් පහළ යමින් පවතින බව ටයිල්...

පෝලන්ත තරුණියන් දැක සිල් බිඳගත් හිමිනම අත්අඩංගුවට

පෝලන්ත ජාතික 26 හැවිරිදි තරුණියකට අතවර කළ බව කියන හිමිනමක් හපුතලේ පොලිසිය විසින් අද (06) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

සා.පෙළ ප්‍රතිඵල ආ සිසුවියක් සියදිවි නසාගෙන

පසුගිය දා නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාගයේ විභාගයේ ප්‍රතිඵල පැමිණි සිසුවියක් නිවස තුළ දී ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා. විභාගයේ...

අවුරුදු 13ක දරුවෙක් මද්‍රසාවක වැසිකිළියේ එල්ලෙයි – පාලකවරයා අත්අඩංගුවට

අම්පාර - සයින්දමරුදු පොළ පාරේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක පැවති මද්‍රසාවක වැසිකිළියක් තුළ බාල වයස්කාර දරුවෙක් ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. ඊයේ...

සතියේ ජනප්‍රියම පුවත්

?