spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දඩ මුදල් වැඩි කිරීමේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා සැකසූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

වර්තමාන මූල්‍ය අගයට සාපේක්ෂව දඩ මුදල් සංශෝධනය කරමින් මෙම පනත් කෙටුම්පත සකසා ඇති බව සඳහන්.

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
11
+1
5
+1
3
+1
3
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?