උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2237

ලංකා ජාතික ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂයේ සහාය අනුරට

ලංකා ජාතික ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂය මෙවර ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායකට සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා. එම...

කොල්කටා වෛද්‍යවරිය දූෂණයට එරෙහිව මාසෙකට අධික කාලයක් වෛද්‍යවරුන් තවමත් වැඩවර්ජනයේ

ඉන්දියාවේ කොල්කටා නගරයේ රජයේ රෝහලක අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීම හේතුවෙන් එම රෝහලේ කනිෂ්ඨ වෛද්‍යවරු විසින් අධිකරණ නියෝග...

බූරුමූණා උසාවියට ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීම ගැන උසාවියෙන් නියෝගයක්

2022 දෙසැම්බර් 18 වැනිදා හංවැල්ල ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලකට ඇතුළු වී එහි හිමිකරු වන මොහොම්මදු පාර්සාන් ලෙබ්බේ නමැත්තා වෙඩි තබා...

”මං මුදල් වංචාවක් සිදු කර නැහැ” – හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික කට අරියි

මුදල් වංචාවක් තමන් සිදුකර නොමැති බවත්; මාධ්‍ය මගින් සහ එක්තරා දේශපාලන කණ්ඩායම් මගින් තමාට කරන ලද මඩ ප්‍රහාරයක් බවත්...

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් රුසියාවට

ජාතික ආරක්ෂක උපදේශක (NSA) අජිත් දොවාල් රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග්හි පැවැත්වෙන බ්‍රික්ස් ජාතික ආරක්ෂක උපදේශක රැස්වීමට සහභාගී වී තිබෙනවා. බ්‍රික්ස් ඉහළ...

ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ තරුණ‍යෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ මුර කපොලු තුළින් රිංගා ගොස් ගුවන් යානා අංගනය තුළ නවතා තිබූ ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමට...

ඇල්පිටියේ පුංචි ඡන්දය ඔක්තෝබර් 26

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වෙන දිනය අද (12) දහවල් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 2024 වර්ෂයට නියමිත පුංචි ඡන්දය...

සීනි බදු වංචාවට එරෙහිව ආ පෙත්සම් දෙකක් සලකා බැලීමට දින දෙයි

පසුගිය පාලන සමයේ දි ආනයනික සීනි සඳහා බදු අඩු කිරීමේ දි රජයට රුපියල් කෝටි 1590ක් පාඩු වු බව පවසමින්...

හරිත හයිඩ්‍රජන් සඳහා ඉන්දියාව ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි – අගමැති මෝදි

අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (11) හරිත හයිඩ්‍රජන් පිළිබඳ 2 වන ජාත්‍යන්තර සමුළුව අමතමින් හරිත හයිඩ්‍රජන් අංශය සඳහා ප්‍රතිපත්ති සැකසීමට...

දැඩි පාලනය නොතකා චීන විරෝධතාවල සැලකිය යුතු වැඩිවීමක්

ඇමරිකානු ලාබ නොලබන මානව හිමිකම් සංවිධානයක්, අගෝස්තු 28 වන දින නිකුත් කරන ලද එහි නවතම වාර්තාවේ, අප්‍රේල් සහ ජූනි...

සතියේ ජනප්‍රියම පුවත්