හරිත හයිඩ්‍රජන් සඳහා ඉන්දියාව ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි – අගමැති මෝදි

අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (11) හරිත හයිඩ්‍රජන් පිළිබඳ 2 වන ජාත්‍යන්තර සමුළුව අමතමින් හරිත හයිඩ්‍රජන් අංශය සඳහා ප්‍රතිපත්ති සැකසීමට ක්‍රම යෝජනා කරන ලෙස ගෝලීය විද්‍යා ප්‍රජාවෙන් ඉල්ලා සිටියා.

“හරිත හයිඩ්‍රජන් අංශයට උපකාර කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමට විද්‍යාඥයින්ට සහ නවෝත්පාදකයින්ට යෝජනා කළ හැකියි. හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය, භාවිතය සහ අපනයනය සඳහා ඉන්දියාව ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අපට අවශ්‍යයි. ” අගමැති මෝදි පැවසුවා.

ලෝකය තීරණාත්මක පරිවර්තනයක් හරහා ගමන් කරමින් සිටින බවත් බලශක්ති සංක්‍රාන්තිය සහ තිරසාරභාවය සඳහා ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පවතින බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

හරිත බලශක්තිය පිළිබඳ පැරිස් පොරොන්දු ඉටු කළ G-20 ජාතීන් අතර පළමුවැන්නා ඉන්දියාව බව අගමැති මෝදි පෙන්වා දුන්නා.

හරිත හයිඩ්‍රජන්වල ප්‍රතිලාභය ගැන කතා කරමින් අගමැති මෝදි පැවසුවේ එය විද්‍යුත්කරණය කිරීමට අපහසු කර්මාන්ත, පිරිපහදු, පොහොර, වානේ, බර ප්‍රවාහනය සහ එවැනි බොහෝ ක්ෂේත්‍රවලට ප්‍රතිලාභ ලබාගත හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56