දැඩි පාලනය නොතකා චීන විරෝධතාවල සැලකිය යුතු වැඩිවීමක්

ඇමරිකානු ලාබ නොලබන මානව හිමිකම් සංවිධානයක්, අගෝස්තු 28 වන දින නිකුත් කරන ලද එහි නවතම වාර්තාවේ, අප්‍රේල් සහ ජූනි අතර චීනයේ විරෝධතා සිදුවීම් 805ක් ලේඛනගත කර ඇති අතර, එය චීන කොමියුනිස්ට් පාලන තන්ත්‍රයේ දැඩි පාලනයන් නොතකා, 2023 එම කාල සීමාවට සාපේක්ෂව සියයට 18 ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.

වොෂින්ටනය පදනම් කරගත් ෆ්‍රීඩම් හවුස් හි චයිනා ඩිසෙන්ට් මොනිටර් (සීඩීඑම්) වාර්තාවට අනුව, චීනයේ නගර 370ක් පුරා වාර්තා වූ විසම්මුති සිදුවීම්වලින් වැඩි ප්‍රමාණයක් කම්කරු ආරවුල් (සියයට 44) සහ නිවාස හිමියන්ගේ විරෝධතා (සියයට 21) සම්බන්ධ ඒවායි.

ග්‍රාමීය පදිංචිකරුවන්, සිසුන්, දෙමාපියන්, ආයෝජකයින්, පාරිභෝගිකයින්, ආගමික කණ්ඩායම්වල සාමාජිකයින්, ක්‍රියාකාරීන්, ටිබෙට් ජාතිකයන්, වාර්ගික මොන්ගෝලියානුවන් සහ LGBT+ ප්‍රජාවේ සාමාජිකයින් වැනි විවිධ කණ්ඩායම් ඊට සම්බන්ධ වී තිබෙනවා.

Guangdong පළාතේ වැඩිම විරෝධතා සංඛ්‍යාවක් දක්නට ලැබුණු අතර, එය මුළු ප්‍රමාණයෙන් සියයට 13ක්.

CCP පාලනය සහ එහි වාරණය හේතුවෙන් එකතු කර ගැනීමට හැකි වූ ප්‍රමාණයට වඩා සැබෑ විරෝධතා සංඛ්‍යාව විශාල බව මානව හිමිකම් සංවිධානය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01