හැකිතරම් දරුවන් හදන්න – උතුරු කොරියානු නායකයා කඳුළු සලමින් කියයි (වීඩියෝ)

අඩුවන උපත් අනුපාතිකය විසඳීමට තවත් දරුවන් බිහි කරන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං උන් එරට කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය දා උතුරු කොරියාවේ අගනුවර වන පියොංයෑන්හි පැවති 05 වන ජාතික මව්වරුන්ගේ සමුළුවේ දී උතුරු කොරියානු නායකයා හඬාවැටීමෙන් මේ බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසන්නේ 2023 වන විට උතුරු කොරියාවේ සශ්‍රීකත්ව අනුපාතය එක් කාන්තාවකට උපත් 1.8 ක් වන අතර, එය සංවර්ධිත රටවල ප්‍රතිස්ථාපන අනුපාත මිණුම් ලකුණට වඩා 2.1ක් අඩු බවයි.

මිලියන 25 ක පමණ ජනගහනයක් සිටින උතුරු කොරියාව මෑත දශක කිහිපය තුළදී මාරාන්තික සාගතය ඇතුළු බරපතල ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26