වන අලියාට නොමිනිස් වැඩක් කළ සැකකරුවන් තිදෙනා යළි රිමාන්ඩ්

සීප්පුකුලම ප්‍රදේශයේ වන අලියෙක්ට කෘර ලෙස වද හිංසා ලබා දී මරා දැමීම සම්බන්ධයෙන් වූ නඩු විභාගය අද (24) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවති අතර ඒ සඳහා නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතිඥවරයෙක් ඇතුළු විවිධ පාර්ශ්වයන් නියෝජනය කරමින් නීතිඥවරු කණ්ඩායමක් අධිකරණයට පැමිණ සිටියා.

නඩු විභාගයේ දී ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් එම සැකකරුවන් තිදෙනා තවදුරටත් ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි හෙට්ටිඅරචිචි විසින් නියෝග කළා.

එමෙන්ම මෙම නඩු විභාගය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා එම අදාළ සියලු වාර්තා ලබන නඩු දිනයේදී අධිකරණට ඉදිරිපත් කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් අදාළ වන ජීවි දෙපාර්තමේන්තුවට සහ මිහින්තලය පොලිසිය වෙත නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41