උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2202

සුදු ඉර මත ගැටුණු කතක් බරපතළ තුවාල ලබා ජාතික රෝහලට මාරු කෙරේ(වීඩියෝ)

හොරණ - පොකුණුවිට නගරයේ දී පදික මාරුව මතින් ගමන් කරමින් සිටි කාන්තාවක් රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල්ගත...

ට්‍රාවිස් හෙඩ්ගේ නොදැවුණු ලකුණු 154 කැන්ගරුවන්ට විශිෂ්ට ජයක් කැන්දයි

සංචාරක ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වුණ පළමු එක්දින තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රෙලියාව ඊයේ (19) සමත්...

09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට ඇත්තේ තවත් එක් දිනක් පමණයි !

09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට තවත් ඉතිරිව ඇත්තේ එක් දිනක් පමණි. ඊයේ (19) සහ අද (20) දිනය මැතිවරණ...

අදත් විටින් විට වැසි – නාවික ප්‍රජාවටත් දැනුම්දීමක්(වීඩියෝ)

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ...

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් (නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ සමය තුළ සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර...

මැතිවරණ කොමිෂන් සභාවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවේදනයක් (නිවේදනය)

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ රාජකාරි සඳහා පත්කර ඇති සියළුම රාජ්‍ය නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම...

දියතලාවෙන්; නිරුවත් මළ සිරුරක් හමුවෙයි

හපුතලේ, දියතලාව මාර්ගයේ ගල් කන්ද ප්‍රාදේශීය සුසාන භූමිය තුළ නිරුවත් මළ සිරුරක් හමුව තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ කාන්තාවක් බවයි දියතලාව...

ටී ෂර්ට් එකක් පැළඳ සිටීම හේතුවෙන් සිර භාරයට

විරෝධතා සටන් පාඨයක් සහිත ටී ෂර්ට් එකක් පැළඳ සිටීම හේතුවෙන් රාජද්‍රෝහී චෝදනාවට වරද පිළිගත් හොංකොං ජාතිකයෙකුට මාස 14ක සිර...

චීනයේ පිහි ඇනුමකින් ජපන් ජාතික සිසුවෙක් මියයයි

දකුණු දිග චීනයේ සිදුකළ පිහි ඇනුමකින් ජපන් ජාතික සිසුවෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජපාන අගමැති, අද දින...

ලක් රජය සහ ජාත්‍යන්තර වාණිජ ණය හිමියන් අතර එකඟතාවක්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් තවත් එකඟතාවකට මුලපුරා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා රජය සහ වාණිජ...

සතියේ ජනප්‍රියම පුවත්