උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2201

චීනයේ පිහි ඇනුමකින් ජපන් ජාතික සිසුවෙක් මියයයි

දකුණු දිග චීනයේ සිදුකළ පිහි ඇනුමකින් ජපන් ජාතික සිසුවෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජපාන අගමැති, අද දින...

ලක් රජය සහ ජාත්‍යන්තර වාණිජ ණය හිමියන් අතර එකඟතාවක්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් තවත් එකඟතාවකට මුලපුරා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා රජය සහ වාණිජ...

කිවියන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 50ක් පසුපසින්

ශ්‍රී ලංකාවට එරෙහිව සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ඊයේ (18) ඇරඹුණු පළමු ටෙස්ට් තරගයේ අද දෙවැනි දිනය නිමාවන විට නවසීලන්ත...

පාර්ලිමේන්තුවේ ගෘහ නිර්මාණ සංරක්ෂණය කිරීමේ කමිටුව ප්‍රගතිය සමාලෝචනය කිරීමට රැස් වෙයි. (ඡායාරූප)

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති වටිනා ගෘහ නිර්මාණ සංරක්ෂණය කිරීමේ කමිටුව එහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහනදීරගේ...

පුපුරණ ද්‍රව්‍ය යොදා ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 08 දෙනෙකුට මාංචු

නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය යොදා ධීවර කටයුතුවල යෙදුණු ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. මෙහෙයුම් දෙකක් මගින් මෙම...

ලක්ෂ 14ක මුදලක් සොරාගත් පොලිස් නිලධාරීන් සිව් දෙනාට ඇප

කොළඹ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි නිවැසියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන...

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සීලරතන භික්ෂුවට හොඳට දෙහි කපයි (වීඩියෝ)

බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ ප්‍රකාශයකට දැඩි ලෙස විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයෙන්. අද (19) දිනයේ දී විශේෂ...

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි (වීඩියෝ)

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ රැස්වුණා. ඒ ජනාධිපති කාර්‍යාලයේදීයි. එළැඹෙන 2024 ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණයක්...

නිවසකට බලෙන් රිංගා ලක්ෂ ගණනින් මුදල් කොල්ලකෑ පොලිස් නිලධාරීන්ට ඇප

කොළඹ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි නිවැසියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන...

ඡන්දය දෙද්දී නොකළ යුතු ක්‍රියා ගැන කොමිසමෙන් නිවේදනයක් – ෆොටෝ වීඩියෝ දෙකම තහනම් (වීඩියෝ සහ නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඡන්ද විමසීම පවත්නා දිනයෙහි දී නොකල යුතු...

සතියේ ජනප්‍රියම පුවත්