උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2155

ඩේවිඩ් වෝනර්ගේ බෑගී ග්‍රීන් කැප් තොප්පිය සොරාගනී

ඕස්ට්‍රේලියානු ආරම්භ පිතිකරු ඩේවිඩ් වෝනර් සහභාගීවන අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය හෙට (03) සිඩ්නි හිදී ආරම්භ වනවා. මේ අතර ඩේවිඩ් වෝනර්ගේ...

ක්‍රීඩා පිටියක් හදන්න මැල්සිරිපුර ගොවිපොළෙන් අක්කර පහක්

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපොළෙන් භූමි කොටසක් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව...

ශ්‍රී ලංකාව ළඟින් යන නෞකාවලින් ඩොලර් ගන්න සැලසුමක්

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව ඩොලර් ආදායම් ලැබිය හැකි පරිදි “විද්‍යුත් නාවික සිතියම්” නිර්මාණය කිරීමට...

‘යුක්තිය’ මෙහෙයුමට ඔත්තු දෙන්න ක්ෂණික දුරකථන අංකයක්

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකවන කාල සීමාවේ දී ජනතාවට ඒ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමට නව ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. 071...

ජපාන භූකම්පනයෙන් වාර්තාවන මරණ ගණන 30 සීමාවට

ජපානයට ඊයේ (01) බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 30ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. තවත්...

‘යුක්තිය’ මෙහෙයුමට තවත් 822ක් කොටුවෙයි

ඊයේ (01) අලුයම 12.30 සිට අද (02) 12.30 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 822 දෙනෙකු...

දකුණු කොරියානු විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක්

දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ-මියුන් දකුණු වරාය නගරයක් වන බුසාන් හි සංචාරයක යෙදී සිටිය දී පිහි ප්‍රහාරයක් එල්ල...

පොලිසිය ඊයේ රෑ බ්ලූමැන්ඩල් පොලිස් වසම පීරයි

මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම අරමුණු කරගෙන ආරම්භ කරන ලද යුක්තිය විශේෂ මෙහෙයුම ඊයේ දිනටත් අඛණ්ඩව දිවයින පුරා ක්‍රියාත්මක වුණා. එහි...

උසාවි ගෙන ආ සැකකරුවන් දෙදෙනෙක් ජේලර්ලාගෙන් මිදී පැනලා

බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශණයක් ආරම්භ කර ඇති බව රිදීගම පොලීසිය පවසනවා. රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට...

පොදු වැසිකිළි ගාස්තුවත් ඉහළට

වැට් බද්ද 18% දක්වා ඉහළ දැමීමත් සමඟ පොදු වැසිකිළි සඳහා අය කෙරෙන ගාස්තු ද ඉහළ දමා තිබෙනවා. ඒ, අනුව පොදු...

සතියේ ජනප්‍රියම පුවත්

?