පොදු වැසිකිළි ගාස්තුවත් ඉහළට

වැට් බද්ද 18% දක්වා ඉහළ දැමීමත් සමඟ පොදු වැසිකිළි සඳහා අය කෙරෙන ගාස්තු ද ඉහළ දමා තිබෙනවා.

ඒ, අනුව පොදු වැසිකිළි සඳහා මෙතෙක් අයකළ රුපියල් 10.00ක ගාස්තුව රුපියල් 20.00ක් දක්වා ඉහළ දමා ඇති අතර, රුපියල් 20.00ක්ව පැවති ගාස්තුව රුපියල් 30.00ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වුණේ.

වැට් බද්ද සමඟ ජල බිල්පත් ගාස්තු වැඩිවීමත් සමඟ පොදු වැසිකිළි සඳහා අය කෙරෙන ගාස්තු ඉහළ දැමීමට කටයුතු කර ඇති බව සඳහන්.

ඊයේ (01) දිනයේ සිට රජය විසින් වැට් බද්ද 18%ක් දක්වා ඉහළ දැමීමට රජය කටයුතු කළ අතර, මේ හේතුවෙන් භාණ්ඩ සහ සේවා රැසක මිල ගණන් ඉතා සීඝ්‍ර ලෙස ඉහල ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03