පොලිසිය ඊයේ රෑ බ්ලූමැන්ඩල් පොලිස් වසම පීරයි

මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම අරමුණු කරගෙන ආරම්භ කරන ලද යුක්තිය විශේෂ මෙහෙයුම ඊයේ දිනටත් අඛණ්ඩව දිවයින පුරා ක්‍රියාත්මක වුණා.

එහි තවත් එක් පියවරක් ලෙස ඊයේ (01) රාත්‍රියේ බ්ලූමැන්ඩල් පොලිස් වසමේ සිදුකර තිබෙනවා.

බ්ලූමැන්ඩල් පොලිස් වසමේ කිඹුලා ඇල, ඉබ්බාවත්ත, රේඩ් බානා වත්ත සහ දුම්රිය පටුමග ප්‍රදේශවල පිහිටි නිවාස විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා.

මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් නිල සුනඛයෙක් ද යොදවා තිබූ බවයි වාර්තා වුණේ.

මෙහිදී හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් 20ක්, අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවන් 06ක්, ගංජා ළඟ තබාගත් සැකකරුවන් 01 ක, සොරකමට සැකපිට පුද්ගලයින් 02 ක්, රථවාහන නඩු 02 ක්, බීමත් සැකකරුවන් 02ක් සමඟ මුළු සැකකරුවන් 33ක් මෙහි දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42