උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1990

මිදිගම වෙඩි තැබීමේ සිද්ධියට අටදෙනෙක් අල්ලයි – කාන්තාවකුත් ඒ අතර

පසුගිය සැප්තැම්බර් මස 19 වනදා මිදිගම, ගොවියාපාන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණ වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල...

රටවල් කිහිපයක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් යළි කැඳවයි

රටවල් කිහිපයකම තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ආපසු කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා...

පළාත් පහකට අද තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා...

59 සැමරූ කිං ඛාන්ගෙන් මුම්බායි පොලිස් නිලධාරීන්ට කෑම (වීඩියෝ)

බොලිවුඩයේ රජු ලෙස සැලකෙන ෂාරුක් ඛාන් ඊයේ (02) සිය 59 වැනි උපන්දිනය සමරනු ලැබුවා. සෑම උපන්දිනයකම මෙන් මෙවරත් ඔහුට සුබ...

මැතිවරණ පැමිණිලි ගණන 1408ක් දක්වා ඉහළට

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,408ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම කොමිෂන් සභාව...

අහුංගල්ල මුහුදේ ගිලෙන්න ගිය රුසියානු කතුන් දෙදෙනෙක් බේරාගැනේ

අහුංගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසල වෙරළ තීරයේ දියනෑමට ගිය රුසියානු ජාතික කාන්තාවන් දෙදෙනෙක් දිය පහරකට හසුව ගසාගෙන ගොස් සිටිය...

බෝඩර් – ගවස්කාර් කුසලානය ඉන්දීය ප්‍රබලයින් කිහිපදෙනෙකුගේ ම අවසන් තරගාවලිය වීමේ වැඩි ඉඩක්

මෙම මස අග දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් තරග මාලාව ඉන්දීය ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ...

පොලිස් නිලධාරියෙක්ට කඩු ප්‍රහාරයක්

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් විභාගකිරීම සඳහා පැමිණෙන ලෙස දැනුම්දීමට ගිය පොලිස් නිලධාරියෙක්ට පුද්ගලයෙකු විසින් කඩුවකින් පහර දී...

ආගමික ස්ථාන වෙත ලබා දී තිබෙන ආරක්ෂාව ඉවත් කළ කතාව බොරු

ත්‍රිවිධ හමුදාවෙන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ආගමික ස්ථාන වෙත ලබා දී තිබෙන ආරක්ෂාව ඉවත්කර ඇති බවට පළවන වාර්තා...

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉන්දියාව එක් අඩියක් පහළට

නවසීලන්තය සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලිය තරග තුනට බිංදුවක් ලෙස පරාජයට පත්වීමත් සමඟ; ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ...

සතියේ ජනප්‍රියම පුවත්