උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1991

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (06) යි. දෙරට අතර තරගය...

නිවසට ම පැමිණ කාන්තාවක් වෙඩි තබා ඝාතනය කෙරේ

නාඳුනන පුද්ගලයින් දෙදෙනකු තැබූ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. ඊයේ (05) රාත්‍රියේ දී මෙම කාන්තාව ජීවත් වූ නිවසට ම පැමිණ...

අතුරු සම්මත ගිණුම ගැන කෙරෙන විවාදයේ දෙවැනි දිනය අදයි

පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 9.30ට පළමු සභා වාරයේ සිව්වැනි දිනටත් රැස්වෙනවා. ඒ අතුරු සම්මත ගිණුම පිළිබඳ ව සිදු කෙරෙන විවාදය...

ජනමාධ්‍ය නිදහස කප්පාදු කිරීමට කිසිසේත් ම කටයුතු කරන්නේ නැති බවට ජනපතිගෙන් පොරොන්දුවක් (වීඩියෝ)

වඩා හොඳ රාජ්‍යයක් ගොඩනඟමින් සියලු පුරවැසියන්ට මීට වඩා හොඳ ජීවිතයක් ලබාදීමේ කාර්යයේ දී මාධ්‍ය එහි පිටස්තරයන් නොව එහිම කොටස්කරුවන්...

චීන හැකර්වරුන් අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ගැන ඔත්තු බැලීමක

චීන හැකර්වරුන් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ඔත්තු බලන බවට අමෙරිකාව චෝදනා කරනවා. ANI පුවත් සේවයට අනුව මෙම චෝදනාව පෙරේදා (04)...

හෙරොයින් විකිණූ යුද හමුදා කෝප්‍රල්වරයෙකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට

නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන 'හෙරොයින්' ජාවාරමේ යෙදුණු ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල්වරයෙකු සමග තවත් පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා...

16 වැනි ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගෝල්ෆ් තරගාවලියට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා ගෝල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික කනිෂ්ඨ ගෝල්ෆ් තරගාවලිය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. දසත...

කැලිෆෝනියාවට ප්‍රබල භූ කම්පනයක් – මිලියන 4.7ක ජන කොටසක් අනතුරේ

අමෙරිකානු ප්‍රාන්තයක් වන කැලිෆෝනියා වෙරළ තීරයේ රික්ටර් මාපක 7.0ක ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා. බීබීසී පුවත් සේවය පැවසුවේ මේ...

ෂීක් හසීනාගේ රජය පෙරලෙද්දී සැකකරුවන් 700කට වැඩි ගණනක් පැන ගිහිං

බංග්ලාදේශයේ දේශපාලනික වශයෙන් ආන්දෝලනාත්මක චරිතයක් මැවූ හිටපු අගමැතිනි ෂීක් හසීනා ඇතුළු බලාධිකාරී රජය පෙරලීමේ දී සිරකඳවුරුවලින් පැන ගිය සිරකරුවන්...

විදුලි ගාස්තු සංශෝධනය ගැන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය...

සතියේ ජනප්‍රියම පුවත්