චීන හැකර්වරුන් අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ගැන ඔත්තු බැලීමක

චීන හැකර්වරුන් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ඔත්තු බලන බවට අමෙරිකාව චෝදනා කරනවා.

ANI පුවත් සේවයට අනුව මෙම චෝදනාව පෙරේදා (04) දිනයේ දී සිදු කර ඇති බවත් චීන හැකර්වරුන්ට එක්සත් ජනපද විදුලි සංදේශ පද්ධතියක් සමග සම්මුතියක් ඇති අතර එය යොදා ගනිමින් අමෙරිකානු ජනාධිපතිවරණ ව්‍යාපාරවල ඔත්තු බැලීමේ යෙදෙන බවට චෝදනා එල්ල වී ඇති බවයි.

හැකර්වරුන් ජාලයෙන් ඉවත් කිරීමට වසර ගණනාවක් ගත විය හැකි බවට එක්සත් ජනපද නිලධාරීන් අනතුරු අඟවා ඇති බවත් වාර්තා වනවා.

එක්සත් ජනපද සයිබර් ආරක්ෂණ සහ යටිතල පහසුකම් ආරක්ෂණ ඒජන්සිය (CISA) සහ FBI පවසන්නේ එක්සත් ජනපද විදුලි සංදේශ සමාගම් සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගෙන් වඩාත් පූර්වාරක්ෂාව ගන්නා ලෙස ඉල්ලා සිටි බවයි.

එය එසේ නොවුණහොත් තත්ත්වය බරපතළ විය හැකි බවට ද අනතුරු අඟවා තිබෙනවා.

CISA හි සයිබර් ආරක්‍ෂාව පිළිබඳ විධායක සහකාර අධ්‍යක්ෂ ජෙෆ් ග්‍රීන් වාර්තාකරුවන් සමඟ කළ
එරට මාධ්‍යවේදීන් කළ සාකච්ඡාවකදී පැවසුවේ, “ප්‍රතිවාදියා ඉවත් කර ඇති බව අපට නිශ්චිතවම පැවසිය නොහැක, මන්ද ඔවුන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව අප තවමත් නොදන්නා බැවිනි…” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26