කැලිෆෝනියාවට ප්‍රබල භූ කම්පනයක් – මිලියන 4.7ක ජන කොටසක් අනතුරේ

අමෙරිකානු ප්‍රාන්තයක් වන කැලිෆෝනියා වෙරළ තීරයේ රික්ටර් මාපක 7.0ක ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

බීබීසී පුවත් සේවය පැවසුවේ මේ සමග ම එම ප්‍රාන්තයේ වෙසෙන ජනතාවට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර ඇති බවත් පසුව හෝරා කිහිපයකින් අනතුරුව තත්ත්වය යම් තාක් දුරකට සාමාන්‍යකරණය වූ පසු එරට රජය විසින් එම අනතුරු ඇඟවීම ඉවත් කරනු ලැබුවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව උතුරු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් වූ කොටසේ මිලියන 4.7ක පමණ ජනතාවක් ඇතුළත් ප්‍රදේශයක් වන උතුරු කැලිෆෝනියාවේ සහ දකුණු ඔරිගන් දෙකෙහිම වෙරළ තීරයට මෙම භූ කම්පනය ඇති ව තිබෙනවා.

භූමිකම්පාවේ අපකේන්ද්‍රීය ලක්ෂ්‍යය සැන් ෆ්‍රැන්සිස්කෝ සිට උතුරින් 260 සැතපුම් (418km) පමණ දුරින් Humboldt County හි කුඩා නගරයක් වන කැලිෆෝනියාවේ Ferndale නගරයට ආසන්නව හටගත් බවයි වාර්තා වන්නේ.

ප්‍රාදේශීය බලධාරීන් පැවසුවේ භූමිකම්පාවෙන් පසු කිසිදු මරණයක් හෝ විශාල හානියක් වාර්තා වී නොමැති අතර එය මේ වසරේ ගෝලීය වශයෙන් ඇති වූ රික්ටර් පරිමාණ 7ක අගයකින් යුත් භූමිකම්පා 09න් එකක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29
Video thumbnail
පපරේ සද්දෙ මැදින් කෝවිලට ආ රෝහිත - මාර පිළිගැනීමක් දෙන්නේ
01:19
Video thumbnail
පෙරහැරයක් මැද අලියෙක් කුලප්පු වෙලා ඇති වූ උණුසුම් තත්ත්වය
01:17
Video thumbnail
මේ දේවාලේ ඇවිත් ඉන්නේ කවුද කියලා අදුරනවද බලන්න..
00:21
Video thumbnail
බූමරංගය කැරකිලා ආපහු ආණ්ඩුවේ පැත්තටම එනවා
12:28