ඉතිහාසයේ පළමු වරට දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව අමතයි (වීඩියෝ)

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමක් අද (06) දිනයේ දී සිදුවුණා.

ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයකු මැතිසබය ආමන්ත්‍රණය කිරීමයි.

මේ වනවිට (06) පැවැත්වෙන අතුරු ගිණුම් සම්මත කිරීමේ විවාදයේ දෙවැනි දිනයට එක්වෙමින් ජාතික ජන බලවේගය මන්ත්‍රී සුදත් වසන්ත මහතා සිය අදහස් පළ කර සිටියා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක්;

අපි ලෝකය ලස්සන කරන මිනිස්සු. මේ සභාව ලස්සන වෙලා තියෙන්නේ මම වගේ විවිධත්වයෙන් යුත් අයෙක් ඉන්න නිසා” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
8
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23