උණුසුම් පුවත් | Hot News - පිටු අංක 189

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාව තව දුරටත් – අදත් මිලි මීටර් 100ට වැඩි තද වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එය ඉදිරි පැය 24...

හික්කඩුවේ වෙඩි තැබීම ගැන පොලිසියේ සැකය යොමුවූ තැන

හික්කඩුව, මහවත්ත ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රි 9.00ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් ‍දෙදෙනෙක් මහවත්ත ප්‍රදේශයේ නිවසකට...

සුරාබදු ලොක්කාගේ ප්‍රකාශයට ඇතුළෙන්ම විරෝධය

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න පසුගිය 17 වනදා සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව විරෝධය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත්...

Update – උඩරට මාර්ගයේ දුම්රිය ගමන්වාර 24ක් අවලංගුයි

අද (20) දිනය තුළ දී උඩරට මාර්ගයේ දුම්රිය ගමන්වාර 24ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. උඩරට මාර්ගයේ දුම්රිය...

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (20) පෙරවරුවේ සිදු වුණා. පසුගිය...

ඇමසන් අන්තර්ජාල සේවා ඇනහිටී

ඇමසන් වෙබ් සේවාවන්ට බලපාන බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදුම් බොහොමයක් අක්‍රිය වී තිබෙනවා. Snapchat, Duolingo, Zoom සහ...

සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර පක්ෂයේ දිස්ත්‍රික් දේශපාලන කටයුතුවලින් ඉවත්වෙයි

පක්ෂයේ දිස්ත්‍රික් දේශපාලන කටයුතුවලින් තමා ඇතුළු දිස්ත්‍රික් කණ්ඩායමට තාවකාලිකව ඉවත්වීමට සිදුව ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු...

අයහපත් කාලගුණයෙන් සිදු වූ මරණ ගණන දෙකක් දක්වා ඉහළට – ගංඟා රැසක ජල මට්ටම් ඉහළට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය...

සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධ පනත ළඟදීම පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා. පොලිස්පතිවරයා...

නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි හිඩැස් තැන් ගොඩයි පොලිස්පති කියයි (වීඩියෝ)

නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි හිඩැස් තැන් බොහොමයක් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා. පවතින නීතිය නියමිත ආකාරයෙන් ප්‍රතිෂ්ඨාපනය නොකර ඇති...

සතියේ ජනප්‍රියම පුවත්

?