උණුසුම් පුවත් | Hot News - පිටු අංක 188

සිය මවගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියලා

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘බැකෝ සමන්’ නොහොත් නිර්මල ප්‍රසංග නැමැත්තාගේ මව පසුගිය 12 වැනිදා රාත්‍රියේ මිද්දෙණිය ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින්...

දහහතරවන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය සාර්ථකව අවසන් වෙයි

දහහතරවන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (14)...

ගාල්ලේ 15 හැවිරිදි පාසල් සිසුවෙක් සියදිවි හානිකර ගනී

ගාල්ල, අක්මීමන, කපුහෙම්පල ප්‍රදේශයේ දස වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු පහළොවක් වයැසැති පාසල් සිසුවෙක් නිවසේ දී ගෙල වැළලාගෙන සියදිවි...

වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිසක්ගෙන් මද කිපුණු කාවන්තිස්ස ඇතාට පීඩා

මේ දිනවල ගල්ගමුව, කාසිකොටේ ප්‍රදේශයේ දී ශ්‍රී ලංකාවේ විශාලතම ඇතෙක් ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතා මද කිපුණු කාලය තුළ අලි...

හෙට දිනයේ උණුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්

වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (15) දිනයේ දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම්...

ආසියාවේ ටෙස්ට් රජ දහන – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය වාර්තාවකට සැරසෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර හෙට (15) ඇරඹෙන පළමු ටෙස්ට් තරගයේ සත්කාරකත්වය දරන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය,...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ දී වැසි

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (15) දිනයේ දී විටින් විට වැසි ඇති විය හැකි බව...

වාහන ආනයන බදු මත පැනවූ අධිභාරය වසරේ අවසානය දක්වා දීර්ඝ කෙරේ

වාහන ආනයන බදු මත රජය විසින් හෙට (15) දිනය දක්වා පනවා තිබූ 50%ක අධි භාරය ලබන දෙසැම්බර් මස 31...

පෙළපොත් තොගයක් අතුරුදන්වීම ගැන විමර්ශනයක් – අධ්‍යාපන ලේකම්

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පෙළපොත් තොගයක් අස්ථානගතවීම සම්බන්ධව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව...

සමුපකාරය සක්‍රීය, ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි – ජනපති

ලංකාව වැනි කුඩා වෙළෙඳපොළක් තුළ භාණ්ඩ සහ සේවාවන්හි පාලනය හුදු තරගකාරීත්වයක් මත පමණක් සිදු වේ යැයි අපේක්ෂා කළ නොහැකි...

සතියේ ජනප්‍රියම පුවත්