කාවන්තිස්ස හස්තිරාජයා මියයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.
සිවිල් සංවිධාන ක්රියාකාරී සුභාස් සුබ වික්රම අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
වෛද්ය ප්රතිකාර ලබාදීමේදී අඩුපාඩු සිදු වී ඇති බවට චෝදනා කරමින් ඔහු විසින් මෙම පැමිණිල්ල ඉදිරපත් කරනු ලැබුවා.
