සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධ පනත ළඟදීම පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය විවෘත කිරීමේ අවස්ථාවට අද (20) පෙරවරුවේ එක්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්