උණුසුම් පුවත් | Hot News - පිටු අංක 190

ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ කුසලානය එළිදක්වයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ශූරයින් වෙනුවෙන් පිරිනමන කුසලානය අද (14)...

සමථ මණ්ඩල නිසා අධිකරණවල ගොඩනැගෙන නඩු ප්‍රමාණය අඩුකර ගැනීමට හැකියාව ලැබුණා – අධිකරණ ඇමති

සමථ මණ්ඩලය හේතුවෙන් ගොඩනැගෙන නඩු ප්‍රමාණය අවම කර ගැනීමට හැකියාව ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා. 36...

ඉරානය ආර්ථික හුදකලාවකට – අමෙරිකාවෙන් අනතුරු ඇඟවීම්

ඉරානයට එරෙහිව "මීට පෙර කිසිඳු දිනක දැක නොමැති" පියවර ක්‍රියාත්මක කරන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසනවා. විදෙස්...

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 18 වනදා පාර්ලිමේන්තුවට

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේපාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ,...

අවුරුදු හතරේ දැරියට අමානුෂික වූ මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි

වයස අවුරුදු 04 දැරියකට අමානුෂිකව පහර දී ඇයව අතරමංකර දමා ගොස් සිටිය දී ඊයේ (13) වත්තේගම - යටිරාවණ ප්‍රදේශයේ...

ඌරෙකුට තැබූ වෙඩිල්ල තරුණයෙක්ට වැදිලා

වීරකැටිය, අග්‍රහැර ප්‍රදේශයේ අද (14) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් තරුණයෙක් තුවාල ලබා තිබෙනවා. පුද්ගලයෙකු විසින් ඌරෙකුට තැබූ වෙඩිල්ලක් නිවසක...

දිය රකුසාට බිළිවූ ඉන්දීය තරුණයාගේ සිරුර මොරගල්ල වෙරළට ගොඩගසයි

බෙන්තර වෙරළ තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදහන් වූ ඉන්දීය ජාතික තරුණයාගේ මළ සිරුර මොරගල්ල වෙරළ තීරයට ගොඩගසා...

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාතර සිට හම්බන්තොට...

තියුණු ආයුධයකින් පහරදී අවුරුදු 23 බිරිඳව ඝාතනය කරලා – සැකකාර සැමියා අත්අඩංගුවට

කැස්බෑව පොලිස් වසමේ මඩපාත ප්‍රදේශයේ දී ඊයේ (13) රාත්‍රියේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ...

ඊයේ දිනට මෙරටින් ඩෙංගු රෝගීන් 287ක් – සමස්ත රෝගීන් ගණන 91,346ක් දක්වා ඉහළට

ඊයේ (13) දිනයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 287 දෙනෙකු හඳුනාගත් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා. ඒ, අනුව මෙම...

සතියේ ජනප්‍රියම පුවත්