උණුසුම් පුවත් | Hot News - පිටු අංක 191

ඉන්දු-පැසිෆික් කලාපයේ අනාගතයට ඉන්දියාව අත්‍යවශ්‍යයි – හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්

ඉන්දු-පැසිෆික් කලාපයේ අනාගත උපායමාර්ගික සමතුලිතතාව සඳහා ඉන්දියාව අත්‍යවශ්‍ය රටක් බව හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසනවා. ඉන්දු-මධ්‍යධරණී සංවාද මාලාවේ පළමු...

කතකගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ Whatsapp එකෙන් බෙදලා – තරුණයෙක් අත්අඩංගුවට

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාරියපොළ පරිඝණක අපරාධ...

හැටහය ලක්ෂයක චීන දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් හැටහය ලක්ෂයක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙක් අද (14)...

මත් ජාවාරමෙන් දේපළ උපයාගත් ජාවාරම්කාරියක් අත්අඩංගුවට – කෝටි ගණනක දේපළත් ක්‍රියා විරහිත කරයි

නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් ලද දේපළ හා වත්කම් මිලදී ගැනීම සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය...

රත්මලාන – කඳවල පාරේ වෙඩි තැබීමේ සිද්ධියේ දෙදෙනෙක් අල්ලයි

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, කඳවල පාර ප්‍රදේශයේ දී වෙඩි තබා පසුගිය 01 වනදා පුද්ගලයෙක් ඝාතනය කළා. මෙම අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස...

වත්තල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි

වත්තල ප්‍රදේශයේ හෝටලයක පසුගිය ජූලි 23 වනදා රාත්‍රියේ පැවති උපන්දින සාදයකට කඩාවැදී වෙඩි ප්‍රහාරයක් එල්ලකර පුද්ගලයෙකු ඝාතනය කර ඉන්දියාවට...

දිස්ත්‍රික්ක කිහිපයකට අද මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම්...

අවුරුදු 04 දැරියට අමානුෂික ලෙස පහරදී පාළු ස්ථානයක දමා ගිහින්

අමානුෂික ලෙස පහරදී පාළු ස්ථානයක දමාගොස් සිටි බවට සැක කෙරෙන අවුරුදු 04ක් පමණ වයසැති දැරියක් අද (13) වත්තේගම, යටිරාවණ...

අධි චෝදනා 23,270ක් ගොනු කර විභාග වන පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද අවසන් වෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් නවු­ෆර් මවු­ලවි ඇතුළු විත්ති­ක­රුවෝ 24 දෙනෙ­කුට එරෙ­හිව අධි චෝදනා 23,270ක් ගොනු කර විභාග වන...

මුල් ආකෘතිය වෙනස් කර ඇති යතුරුපැදිවලට නීතිය තදවෙයි

මුල් ආකෘතිය වෙනස් කර ඇති සහ ලියාපදිංචි නොකළ එන්ජින් ධාරිතාවට වඩා වැඩි ධාරිතාවකින් යුත් යතුරුපැදි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග...

සතියේ ජනප්‍රියම පුවත්