උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1875

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් 986ක් එක් දිනකදී පොලිස් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මුළු දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ...

යතුරුපැදියක් පාලනයෙන් ගිලිහී තරුණයෙකුට දිවි අහිමිවෙයි

ඊයේ (13) දහවල් පන්නල පොලිස් වසමේ පන්නල ගිරිඋල්ල මාර්ගයේ මාහොලව හන්දියේදී ගිරිඋල්ල දෙස සිට පන්නල දෙසට ධාවනය වූ යතුරුපැදියක්...

පොලිස් ත්‍රිරෝද රථයක් කලපුවකට කරනම් ගහයි

යාපනය, පන්නෙයි කලපුවට පොලිස් ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් ඊයේ (13) සවස අනතුරක් සිදුව තිබු බව යාපනය ප්‍රදේශවාසීන් පවසනවා. යාපනය,කෝපායි පොලිසියට අයත්...

අසීෆ් අලි සර්දාරි ජනාධිපති වැටුප අත් හැරීමට තිරණය කරයි

රට මුහුණ දෙන ආර්ථික අභියෝග හේතුවෙන් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර තිබෙනවා. රටේ මූල්‍ය කළමනාකරණය...

ව්‍යාජ ලේඛන යොදා වෛද්‍ය සැපයුම් අංශයට එන්නත් සපයලා

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් නියමිත ක්‍රමවේදයෙන් තොරව HUMAN IMMUNOGLOBULIN නමැති ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන යොදා ගනිමින්...

අද සිට සති 2ක් මධ්‍යම අධිවේගයේ කොටසක් එක් මංතීරුවකට සීමා කෙරේ

අද (14) දිනයේ සිට දින 14ක කාලයක් මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කිලෝමීටරයක කොටසක් එක් මංතීරුවකට සීමා...

පළාත් කිහිපයකට සවස හෝ රාත්‍රී කාලයේදී වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (14) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්...

සිංහයින් පරදා පළමු තරගයෙන් ව්‍යාඝ්‍රයින්ට කඩුළු 06ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුළු 06ක ජයක් හිමි කර ගැනීමට...

බංග්ලාදේශ නායක නජිමුල්ගෙන් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ශතකයක් වාර්තා කිරීමට බංග්ලාදේශ නායක නජිමුල් හොසේන් ෂන්ටෝ සමත් වුණා. පන්දු...

අමෙරිකානු ජනාධිපති වෙන්න ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් අතර යලි සටනක්

නොවැම්බර් මස 05 වැනිදා පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව...

සතියේ ජනප්‍රියම පුවත්

?