සිංහයින් පරදා පළමු තරගයෙන් ව්‍යාඝ්‍රයින්ට කඩුළු 06ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුළු 06ක ජයක් හිමි කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා .

මෙහිදී නොදැවී බංග්ලාදේශ නායක නජිමුල් හොසේන් ෂන්ටෝ ලකුණු 122ක් සහ මුශ්පිකර් රහීම් ලකුණු 73ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය සදහා රැගෙන යාමටයි කටයුතු කළේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ශතකයක් වාර්තා කිරීමට බංග්ලාදේශ නායක නජිමුල් හොසේන් ෂන්ටෝ සමත් වුණා.


පන්දු 108කදී වාර්තා කළ මෙම ශතකය සදහා එක් හයේ පහරක් සහ හතරේ පහර 11ක් අන්තර්ගත වනවා.

බංග්ලාදේශ හිටපු නායක මුශ්පිකර් රහීම් ද මෙහිදී පන්දු 59කින් අර්ධ ශතකයක් වාර්තා කිරීමටයි සමත් වුණේ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 255ක් පමණයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37