උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1859

ගැටුමක් සමාදානය කරන්න ගිය මන්ත්‍රීට පිස්තෝලයකින් පහර දීලා

මහියංගණ නගරයේ රාත්‍රී බෝජන ශාලාවක් අසල සිදු වූ බහින් බස්වීමක් සමාදාන කිරීම සඳහා මැදිහත් වු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක්ට ගිණි...

ජා ඇල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

ඊයේ (19) දහවල් ජා ඇල පොලිස් වසමේ දී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11...

ගුරුවල දී වෙඩි තබා සිදුකළ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට

පසු ගිය (11) වනදා පිටිගල පොලිස් වසමේ ගුරුවල හන්දිය ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් ටී 56 වර්ගයේ...

අද දිවයින පුරා රෝහල්වල ඖෂධවේදීන් වැඩවරති

අද (20) උදෑසන 08.00 සිට හෙට (21) උදෑසන 08.00 දක්වා දිවයින පුරා රෝහල්වල ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වීමට නියමිතයි. මීට...

අද දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක්

දිවයිනේ, විශේෂයෙන් දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද (20) දිනයෙන් පසු අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා...

ඇමති සමඟ සාකච්ඡා සාර්ථකයි – රේගුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන්

ශ්‍රී ලංකා රේගුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මගින් රේගු ත්‍යාග අරමුදලට අදාලව මුදල් අමාත්‍යාංශය විසින් ගෙන තිබූ යම් තීරණවලට...

කෝප් කමිටුවෙන් එක දිගට මන්ත්‍රීවරුන් අයින් වෙද්දී රෝහිත කෝප් කමිටුව රැස්කරයි

අද (19) දිනයේ නව සභාපති රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පළමු වතාවට රැස් වුණා. ඊට විගණකාධිපතිවරයාද එක්ව සිටි නමුත් දෙමළ...

මුෂ්ෆිකර් රහීම්ට ටෙස්ට් තරඟාවලිය අහිමි වෙයි

බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ආබාධයකට ලක්ව තිබෙනවා. ඔහුගේ දකුණු මාපටැඟිල්ලේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් ශ්‍රී...

පාසැල් ගුරුවරියක් තවත් ගුරුවරියක්ව පිහියකින් කපලා

පිහියකින් කපා පාසැල් ගුරුවරියකට තුවාල සිදුකළේ යැයි සැකපිට තවත් පාසැල් ගරුවරියක් අද (19) දින අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය...

කෘත්‍රීම බුද්ධිය පාසල් අධ්‍යාපනයට එක් කිරීමට ගිවිසුමකට අත්සන් තැබේ

08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු...

සතියේ ජනප්‍රියම පුවත්

?