උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1858

ලග්ගල – රිවස්ටන් මාර්ගයේ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – එක් අයෙක් මරුට

ලග්ගල - රිවස්ටන් මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් ඉලුක්කුඹුර ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් අද (15) අනතුරක් සිදුව තිබෙනවා. අද (15) පස්වරු...

ඉන්දියාවට ගිය ජනපතිට උණුසුම් පිළිගැනීමක්

නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වී තිබෙනවා. එහිදී...

රජරට රැජිණ සහ සාගරිකා ගැටීම ගැන විමර්ශනයක්

රජරට රැජිණ සහ සාගරිකා දුම්රියේ එංජින් එකිනෙක ගැටීමෙන් අද (15) පෙරවරුවේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී අනතුරක් සිදුව තිබුණා. මෙම අනතුර...

අමාත්‍යාංශ පහකට වැඩබලන අමාත්‍යවරුන් පත් කෙරේ

අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා. නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් මෙලෙස...

ආනයනික සහල් ටොන් 8,000ක් වෙළෙඳපොළට

ආනයනික සහල් මෙට්‍රික් ටොන් 8,000කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන...

ඊශ්‍රායලයේ රැකියාවලට ගිය ශ්‍රී ලාංකිකයින් 17ක් පිටුවහල් කිරීමට සැරසෙයි

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු පිටුවහල් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම වීසා මත පැමිණි...

ජනපති අනුර ඉන්දියාව බලා පිටත්ව යයි – ජනාධිපතිව පිළිගන්න දිල්ලි නුවර සූදානමින් (ඡායාරූප)

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්‍රථම විදේශ සංචාරය ආරම්භ කරමින් ඉන්දියාවේ නිල සංචාරයක් සදහා අද (15) පස්වරුවේ කටුනායක ගුවන්...

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත්

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් නොඅඩුව ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක්-ඇන්ඩ්‍රෙ...

නඩුවක් නිසා ඖෂධ මිල අඩුකරන්න බැහැ – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම (වීඩියෝ)

ඖෂධ ආයනයන කරනු ලබන ආයතනවල සංවිධානයක් මඟින් පවරා ඇති නඩුවක් හේතුවෙන් ඖෂධ මිල අඩු කිරීමට මේ වනවිට අවස්ථාව නොලැබී...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් – පළාත් කිහිපයක හෙට මහ වැසි

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (15) දහවල්...

සතියේ ජනප්‍රියම පුවත්