වැඩිම වැස්ස ත්‍රිකුණාමලයට – 22 වනදාවන විට වැසි තත්ත්වයේ අඩුවක්

දැනට ලැබී ඇති දත්ත අනුව ගෙවුණු දිනයේ වැඩිම වර්ෂාපතනය ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව මිලි මීටර් 178ක වර්ෂා පතනයක් එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සඳහන් කළේ.

මේ අතර පවතින අධික වර්ෂාපතන තත්ත්වය හෙට (20) දහවල් පමණ වනවිට ක්‍රමයෙන් අඩුවෙතැයි අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවක් ලබන 22 වනදා පමණ විට දැකගත හැකි වෙතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51