උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1775

ශ්‍රී පාද උඩමළුවෙන් පැන අතුරුදන්ව සිට හමුවූ තරුණයා මස්කෙළිය රෝහලෙන් ග්ලැන්කන් රෝහලට (වීඩියෝ)

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන පසුගිය 19 වනදා අතුරුදන් වූ තරුණයා ඊයේ (24) පස්වරුවේ...

කිරිපිටි මිල අද සිට පහළ යන්නේ මෙහෙමයි (වීඩියෝ)

ආනයනික කිරිපිටි මිල අද (25) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන් සඳහන් කළා. ඒ, අනුව ග්‍රෑම්...

‘රටවටා ජනමාධ්‍යවේදියෝ’ සංවිධානයේ ප්‍රථම සංවත්සර මහා සභාව අනිද්දා

'රටවටා ජනමාධ්‍යවේදියෝ' සංවිධානයේ ප්‍රථම සංවත්සර මහා සභාව අනිද්දා (27) පැවැත්වෙනවා. මෙම සංවත්සර මහා සභාව කෑගල්ල අමාලි රෙසිඩන්ස් හිදී පෙරවරු 9.00ට...

පළාත් කිහිපයකට අද පස්වරුවේත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල අද (25) පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

රත්තරන් මිල යළි පහළට

මෙරට රත්තරන් මිල යළි පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ ආනයනකරුවන් පවසනවා. ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක්...

ඉරානය සමඟ සමීප සබඳතා පවත්වනවා

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා ඉරානය ලබාදෙන තාක්ෂණික සහය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්තූතිය පුද කළේය. ඉරානයේ...

ෆොක්ස් හිල් රියදුරන් දෙදෙනාට ඇප

දියතලාව ෆොක්ස් හිල් ධාවන තරඟයේදී රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා ඇප මත මුදා හැර තිබෙනවා. එම රියදුරන් අද...

පාස්පෝට් කාර්යාලය ඉදිරිපිටදී 6ක් අත්අඩංගුවට

වවුනියාව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයඉදිරිපිටදී පුද්ගලයින් 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය ඉදිරිපිට...

TikTok තහනමට ඇමරිකාවේ අනුමැතිය

ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභාව TikTok තහනම අනුමත කර තිබෙනවා. ඒදෙස් මාධ්‍ය වාර්ත කරන්නේ ඊට පක්ෂව ඡන්ද 79ක් සහ විපක්ෂව...

අමාත්‍ය විජයදාසට වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (24) වාරණ...

සතියේ ජනප්‍රියම පුවත්

?