උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1678

සේවක අර්ථසාධක අරමුදල් ගැන දැනුම්දීමක්

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ (AH ලියාපදිංචි කිරීමේ) නව ක්‍රමවේදය කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුවා. එම...

රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සබඳතා ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැකලීන් මුකන්ගිරා (Jacqueline Mukangira) මහත්මිය...

නාමල්ගෙන් අමෙරිකාවට එරෙහිව ප්‍රකාශයක් – NGO ගැනත් වහාම පරීක්ෂණයක් අවශ්‍යයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරුවා ඇති ආකාරය පිළිබඳ ව රජය විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී...

2025 එක්සත් ජාතීන්ගේ නිත්‍ය අයවැයට ඉන්දියාවෙන් බර ගාණක්

2025 වර්ෂය සඳහා එක්සත් ජාතීන්ගේ නිත්‍ය අයවැය සඳහා ඉන්දීය රජය අමෙරිකානු ඩොලර් මිලියන 37.64ක් ලබා දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ දායකත්ව...

අයිස් සමග තරුණයෝ දෙදෙනකු කොටුවෙති

ගෙවුණු පැය 24 තුළ සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දී නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන ' අයිස්' සමග පුද්ගලයින් දෙදෙනකු ප්‍රදේශ දෙකක...

මාමඩල ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් තුනක් රිමාන්ඩ් – 13 හැවිරිදි සැකකරු පරිවාසේට

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් පෙබරවාරි 13 වනදා...

සෑම් කොන්ස්ටාස්ට සම්මානයක්

2023-2025 ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගාවලියේ දී (WTC) ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ට්‍රැවිස් හෙඩ් සමගින් සෑම් කොන්ස්ටාස්...

රෝග නිවාරණය හා ප්‍රතිකාර කිරීමේ දී ඖෂධවලින් එහා ගිය ලෝකයක් තිබෙනවා – ඇමති නලින්ද

රෝග නිවාරණයේ දී ක්‍රීඩාව හා ව්‍යායාම ඖෂධයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ;...

නිදහස දා උතුරේ තැන තැන එසවුණු කළුකොඩි – විරෝධතාකරුවනුත් පාරට

සිය අතුරුදන් වූ ඥාතීන් නොමැතිව හා උතුරේ අහිමි වූ සිය ඉඩම් නොමැති ව කිසිදු නිදහසක් නැති බව පවසමින් උතුරු...

මඟුල් ගෙදර ආරවුල දුරදිග ගිහින් ජෝඩුව පොලිසිය ඇතුළේ විවාහ වෙලා

ආහාර ගැටළුවක් හේතුවෙන් අතර මඟ නවතා දැමුණු විවාහ මංගල උත්සවයක චාරිත්‍ර පොලිස් ස්ථානයක් තුළ දී සිදුකළ පුවතක් ඉන්දීය මාධ්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්