උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1679

දේවස්ථාන පියතුමාගේ රුපියල් ලක්ෂ 35ක් උස්සලා

කළුතර ප්‍රදේශයේ දේවස්ථානයක පියතුමෙකුට අයිති අමෙරිකන් ඩොලර්, ස්ටර්ලිං පවුම්, යූරෝ සහ කැනේඩියානු ඩොලර් ඇතුළු විදෙස් රටවල මුදල් සමගින් රුපියල්...

නව ගුවන් හමුදාපතිවරයා සහ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා අතර හමුවක්

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ ඊයේ (03) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර කොළඹ පිහිටි...

මාලදිවයින් ආරක්‍ෂක උපදේශක නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති හමුවෙයි

මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් ඊයේ (03) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ...

නිදහසේ 77 වන සැමරුම (ඡායාරූප)

77 වන නිදහස් දිනය වෙනුවෙන් පැවති අභිමානවත් සැමරුම් උළෙල..

තිස්නව ලක්ෂය ඉක්ම වූ විද්‍යුත් දුම්වැටි තොගයක් සොයා ගැනේ

රුපියල් තිස්නව ලක්ෂ තිස්දහසක් වටිනා විද්‍යුත් දුම්වැටි 262ක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින්...

පවතින ව්‍යවස්ථාව වහා අහෝසි කරන්න – කාදිනල් හිමියන් රජයට කියයි

පවතින ව්‍යවස්ථාව වහා අහෝසි කර රට තුළ සැබෑ ආගමික, සංස්කෘතික හා සමාජීය නවෝදයක් ඇති කළ හැකි; අවනීතියට කිසිඳු ඉඩක්...

බිරිඳ මැරූ සැමියා පොලිසියට ඇවිත් භාරවෙලා (ඡායාරූප)

නිවසේ නිදාගෙන සිටි බිරිඳව පිහියකින් පහර දී ඝාතනය කළ සැමියෙක් අද (04) උදෑසන නාවලපිටිය පොලිසියට පැමිණ භාර වී තිබෙනවා. මෙලෙස...

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති හා නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon LEE) මහත්මිය, නිල හමුවක් සඳහා ඊයේ (03) දින නාවික හමුදා මූලස්ථානයේ...

මෙරට මුහුදු තීරයට ඇතුල් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන...

විවාහක රූ රැජිණ තරගාවලියේ දෙවන තැන දිනූ ඉෂාදි අමන්දා දිවයිනට (ඡායාරූප)

ඇමරිකාවේ ලාස්වේගාස් හිදී පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ දෙවන ස්ථානය දිනාගත් ඉෂාදි අමන්දා අද (04) දිවයිනට...

සතියේ ජනප්‍රියම පුවත්