තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

අදින් (12) අවසන් වීමට නියමිතව තිබු පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව එය මාර්තු 17 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.