හිටපු පළාත් සභා මන්ත්‍රීව රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

වළදමා තිබූ ගිනිඅවි සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන පැය 48 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර හිමි ව තිබෙනවා.