උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1118

ග්‍රයින්ඩර් තලයක් කැඩී පපුවේ වැදී ළමයෙක් ජීවිතක්ෂයට

ග්‍රයින්ඩරයක තලයක් කැඩී ගොස් පපුවේ වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ළමයෙක් මියගිය පුවතක් කටාන ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස්...

එයාර් ඉන්දියා ගුවන් අනතුර නියමුවා හිතාමතාම සිදුකළ බවට චෝදනාවක් – ඉන්දීය ගුවන් නියමුවන් කනස්සල්ලෙන්

පසුගිය ජුනි 12 වන දින සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර, නියමුවා හිතාමතාම සිදුකළ එකක් බවට ඉන්දියාවේ ප්‍රමුඛ ගුවන්...

ශ්‍රී ලංකාවට අලුත් එක්සත් ජනපද තානාපතිවරයෙක්

ශ්‍රී ලංකාව සඳහා වන අමෙරිකා එක්සත් ජනපදයේ නව තානාපතිවරයා ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ...

හම්බන්තොට කුරුළු උද්‍යානයේ ගබඩාවකින් නීති විරෝධීව ගෙන්වූ සුපිරි යතුරුපැදි තොගයක් සොයාගැනේ (ඡායාරූප)

හම්බන්තොට කුරුළු උද්‍යානයේ ගබඩාවක් තුළ තිබී සුඛෝපභෝගී හාර්ලි-ඩේවිඩ්සන් යතුරුපැදි ඇතුළුව නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද යතුරුපැදි 21ක් සොයාගෙන...

වසර 21ක් සුරැකි ටෙස්ට් වාර්තාව බිඳ නොදැමූ මෝල්ඩර්ට ලාරාගෙන් ඇමතුමක්

කලක සිට පවතින ක්‍රිකට් ලෝක වාර්තාවක් බිඳ දැමීම ප්‍රතික්ෂේප කළ දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර් පිළිබඳව පසුගිය...

Vision වැඩසටහනට සහභාගීවීමට කොළඹ ආ කුරුණෑගල හා ත්‍රිකුණාමල සිසු සිසුවියන් පිරිසකට අවස්ථාව (ඡායාරූප)

කුරුණෑගල, මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ හා ත්‍රිකුණාමලය ශ්‍රී කෝණේශ්වර හින්දු විද්‍යාලයේ සිසු සිසුවියන් හට ඔවුන්ගේ අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති...

කොස්ගොඩ වෙඩි තැබීම ‘ෂාන් මල්ලි’ මෙහෙයවා ඇති බවට තොරතුරු – හේතුව ‘බාලේ’ සමඟ කලක සිට පවතින ආරවුලක්

කොස්ගොඩ හතරමංහන්දිය ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීම දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන 'ෂාන් මල්ලි' නැමැත්තා...

TikTok නිසා දුව පියාගෙන් මැරුම් කයි

ටික්ටොක් ගිණුම මකා දැමීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තම දියණිය ඝාතනය කළ පියෙකු පිළිබඳ පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වනවා. විදෙස් වාර්තා සඳහන්...

තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, අනුව පුත්තලම සිට...

ගුවන් යානයක එන්ජිමකට පැන පුද්ගලයෙක් සියදිවි නසාගෙන (වීඩියෝ)

ගුවන් යානයක එන්ජිමකට පැන සියදිවි නසා ගත් පුද්ගලයෙක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 35 හැවිරිදි ඇන්ඩ්‍රියා රුසෝ නැමැති පුද්ගලයෙක්...

සතියේ ජනප්‍රියම පුවත්