ආසියානු කුසලානයේ විනිසුරු මඩුල්ල සහ තරග තීරකවරුන් නම්කෙරේ

2025 ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන විනිසුරු මඩුල්ල සහ තරග තීරකවරුන් මේ මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙවර ආසියානු කුසලානය තරගාවලියේ විනිසුරුවරුන් ලෙස ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද එක්වනවා.

එමෙන්ම ඉන්දියානු විනිසුරුවරුන් දෙදෙනෙක්, පාකිස්ථාන විනිසුරුවරුන් දෙදෙනෙක් සහ බංග්ලාදේශ ජාතික විනිසුරුවරුන් දෙදෙනෙක් ද නම්කර තිබෙනවා.

ඊට අමතරව එක් ඇෆ්ගනිස්තාන ජාතික විනිසුරුවරුන් දෙදෙනෙක් ද මෙවර තරගාවලිය සඳහා නම් කිරීමටයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

මේ අතර තරග තීරකවරුන් ලෙස රිචී රිචඩ්සන් සහ ඇන්ඩි පයික්‍රොෆ්ට් නම්කර තිබෙනවා.

2025 ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කළ විනිසුරුවරුන්,

රවීන්ද්‍ර විමලසිරි – ශ්‍රී ලංකාව
රුචිර පල්ලියගුරුගේ – ශ්‍රී ලංකාව
රොහාන් පණ්ඩිත් – ඉන්දියාව
විරේන්ද්‍ර ෂර්මා – ඉන්දියාව
අසීෆ් යාකූබ් – පකිස්ථානය
ෆයිසාල් අෆ්රිඩි – පකිස්ථානය
ගාසි සොහෙල් – බංග්ලාදේශය
මසුදුර් රහමන් – බංග්ලාදේශය
ඉසාතුල්ලා සාෆි – ඇෆ්ගනිස්තානය
අහමඩ් පක්ටීන් – ඇෆ්ගනිස්තානය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34