ජෙරුසලමේ වෙඩි තැබීමක්, 05ක් මරුට – අගමැති නෙතන්යායු සිද්ධිය සිදු වූ ස්ථානයට

ඊශ්‍රායලයේ ජෙරුසලමේ සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් පස්දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ඊශ්‍රායලයේ මැගන් ඩේවිඩ් ඇඩොම් ගිලන් රථ සේවාව පවසන්නේ මියගිය අය අතර, වයස අවුරුදු 30ක පිරිමි පුද්ගලයින් තිදෙනෙකු, වයස අවුරුදු 50 ක කාන්තාවක් සහ වයස අවුරුදු 50 ක පිරිමි පුද්ගලයෙක් සිටින බවයි.

ත්‍රස්තවාදීන් දෙදෙනෙකු නගරයේ උතුරු මායිමේ පිහිටි රාමොට් හන්දියේ බස් නැවතුම්පොළක් අසළ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර සිද්ධිය සැලවූ වහාම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අදාළ ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්විර් ද එම ස්ථානය පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56