උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1031

රනිල් සී.අයි.ඩීයට පැමිණෙයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන...

තැපැල් වර්ජනය අද පස්වන දිනටත් – වර්ජනයේ නිරත සේවකයින්ට අගෝස්තු පඩිය නැහැ

ඉල්ලීම් 19ක් මුල්කරගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) පස්වන දිනටත් ක්‍රියාත්මකයි. මේ අතර සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු...

ඉන්දු – පකිස්තාන ක්‍රිකට්වලට ඉන්දියාවෙන් තහනමක්

මින් ඉදිරියට කිසිම ආකාරයකින් ඉන්දියාව සහ පකිස්ථානය අතර ද්විපාර්ශික ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීමට අවසර නොදෙන බව ඉන්දීය ක්‍රීඩා අමාත්‍යංශය...

Update – සූරියවැව වෙඩි තැබීමක් – STF වෙඩි පහරින් සැකකරු මරුට

සූරියවැව, වැවේගම ප්‍රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ වෙඩි හුවමරුවෙන් විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් ද තුවාල ලබා...

ව්‍යාජ දුරකථන ඇමතුම් වලින් පරිස්සම් වෙන්න – පාරිභෝගික අධිකාරිය වෙළඳුන්ගෙන් ඉල්ලයි

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළඳ ව්‍යාපාර හිමියන්ට වංචනික ලෙස දුරකථන ඇමතුම් ලබාදීම සම්බන්ධයෙන් පාරිභෝගික...

බොල්ගොඩ පාලම අසල වෙඩි වරුසාවෙන් මියගොස් ඇත්තේ හිටපු ජේලර් කෙනෙක්

බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල දී ඊයේ (21) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ඝාතනයට ලක්...

හිටපු ජනාධිපති රනිල් අද සී.අයි.ඩීයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුමේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ඔහු ජනාධිපති ධුරය දරණ සමයේ...

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය...

කෝටි දෙකක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් පිවීසී නළයකින් සොයා ගැනේ

කළුතර විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් හෙරොයින් මත්කුඩු කිලෝ 01 යි ග්‍රැම් 175 ක්...

දේශබන්දු බන්ධනාගාර K වාට්ටුවට

අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරයේ k වාට්ටුවේ රැඳවීමට තීරණය කර තිබෙනවා. ඔහුගේ ආරක්ෂාව උදෙසා මෙම පියවර ගත්...

සතියේ ජනප්‍රියම පුවත්