ඉක්වදෝර ජනපති ගිය රථයට ගල් මුල් ප්‍රහාරයක් (වීඩියෝ)

ඉක්වදෝර ජනාධිපති ඩැනියෙල් නොබෝවා ගමන් ගත් මෝටර් රථයට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරොධතාකරුවන් පිරිසක් ඔහු ගමන් ගත් මොටර් රථ වටකර එම ප්‍රහාර එල්ල කළ බවයි.

මෙම සිද්ධියේ දී පුද්ගලයින් පස්දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඩීසල් සහනාධාර ඉවත් කිරීමට ඩැනියෙල් නොබෝවා රජය ගත් තීරණයත් සමඟ මීට සති දෙකකට පමණ පෙර එරට තුළ විරොධතා ආරම්භ වුණා.

ජනාධිපතිවරයා කන්යාර් පළාතේ පැවති උත්සවයකට සහභගීවීමට යන අවස්ථාවේ මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39