හිටපු මැති ඇමතිවරුන් පිරිසකගේ වත්කම් පිළිබඳ විමර්ශන අරඹයි

ලැබුණු පැමිණිලි කිහිපයක් මත හිටපු මැති ඇමතිවරුන් පිරිසකගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකුගේ ද වත්කම් බැරකම් සම්බන්ධයෙන් ද විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව මුදල් විශ්ද්ධිකරණය පනත යටතට ගැනෙන වැරදි සිදුකර ආදළ පුද්ගලයින් මිලදී ගෙන ඇති දේපොළ සහ වත්කම් ඇත්නම් ඒවා රාජසන්තක කිරීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05