උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1027

ට්‍රම්ප් රුසියාවට සැරවෙයි – සාම ගිවිසුමකට සති දෙකක් කල්දෙයි

සති 02ක් ඇතුළත සාම ගිවිසුමකට එළඹීමට නොහැකි වුවහොත් රුසියාවට සම්බාධක පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා. ඇලස්කා...

හිටපු ජනාධිපති රනිල් බලන්න සජිත් එයි

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (23) පෙරවරුවේ...

එප්පාවල ප්‍රදේශයේ ගින්නකින් යතුරුපැදි මධ්‍යස්ථානයක් හා නිවසක් අළු

එප්පාවල, ඇඳගල ප්‍රදේශයේ යතුරුපැදි කාර්මික සේවා ස්ථානයක් හා ඊට යාබදව පිහිටි නිවසක ඊයේ (22) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එම...

අද පස්වරුවේ පළාත් කිහිපයකටම තද වැසි

අද (23) දිනයේ පවතින කාලගුණ තත්ත්වය පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උතුරු, උතුරු මැද,...

රුබිකොන් නදිය තරණය කළ පසු ආපසු හැරෙන්න බෑ – නීතිඥ සාලිය පීරිස්ගෙන් විශේෂ සටහනක්

හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය...

හිටපු ජනපති රනිල්ව බන්ධනාගාර ගත කිරීම ජාත්‍යන්තරය කළඹයි

මෙරට අට වැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් කොළඹ...

එක්දින තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයට

තරග පහකින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (23) අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගියා. තරගාවලිය සඳහා පිටත්ව...

බස් රථයක බැටරි කාමරයේ දොර ගැලවී මහ මඟ සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගයේ තැඹිලියාන ප්‍රදේශයේ දී කොළඹ දෙස සිට නුවරඑළිය දෙසට ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක බැටරි...

තැපැල් සේවක වර්ජනය අද හයවන දිනටත්

තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය අද 06 වන දිනටත් ක්‍රියාත්මක කෙරෙනවා. මෙවන් තත්ත්වයක තැපැල් කාර්යාලවලින් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන...

වෛද්‍ය උපදෙස් මත රනිල් බන්ධනාගාර රෝහලට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර...

සතියේ ජනප්‍රියම පුවත්