ලෝකයේ ප්‍රමුඛතම කායවර්ධන තරගාවලියෙන් තුන්වෙනියා වූ ජගත් ගුණසේකර

ලොව අංක එකේ , ප්‍රමුඛතම කායවර්ධන තරගාවලිය වන ඇමෙරිකාවේ පැවති ඔලිම්පියා ඇමේචර් ලාස් වේගාස් – 2025( Olympia Amateur Las Vegas – 2025 ) තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ජගත් ගුණසේකර, එහි වයස අවුරුදු 35 ට වැඩි ජ්‍යෙෂ්ඨ විවෘත අංශයෙන් තරගකර, තුන් වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

පෙරේදා (08) පැවති එම තරගාවලියේ මෙම අංශයට ලෝකයේ රටවල් 28 ක කායවර්ධන ශූරයින් සහභාගී වී සිටි අතර ,තරගය අමෙරිකාවේ ලාස් වේගාස් නුවර නෙවාඩා හෝටල් පරිශ්‍රයේ දී ( Nevada Hotel World Resort ) පවත්වා ඇති බවයි වාර්තාවන්නේ.

ජගත් ගුණසේකර මේ වනවිට කුවේට් රාජ්‍යයේ විදේශීය තානාපති කාර්යාලයක ආරක්ෂක නිලධාරීවරයෙක් ලෙස ද සේවය කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54