ඇමති සහ විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සාකච්ඡාවක

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති කීපයක් සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (09) දහවල් පැවැත්වුණා.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ විදුලි බල මණ්ඩලයේ ඇති ගැටලු පිළිබද මෙහිදී වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කෙරුණු අතර එහිදී සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැඩි තීරණයක සිටි බව වෘත්ති සමිති ප්‍රකාශ කරනවා.

මේ වන විට වෘත්තිය ක්‍රියාමාර්ගයක සිටින වෘත්තිය සමිතියක් එළඹෙන සෙනසුරාදා දින විෂය භාර අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවද ඔවුන් මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06