තංගල්ලේ සනා රිමාන්ඩ් බන්ධනාගාරයට

පසුගියදා තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අයිස් හා හෙරොයින් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට හෙන රැදවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම සදහා තංගල්ල පොලිස් භාරයේ සිටි බෙලිඅත්තෙ සනා නොහොත් වීරසිංහගේ සනත් සහ අදාළ මත්ද්‍රව්‍ය ගෙන ආ බවට කියන ඩිංගි බෝට්ටුවේ අයිතිකරු ක්‍රිස්ටෝපර් බදුගේ යන සැකකරුවන් ලබන 13,දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට තංගල්ල මහේස්ත්‍රාත්වරිය අද (09) නියෝග කළා.

ඒ එම සැකකරුවන් අද අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේ දී යි.



අපගේ නවතම වීඩියෝ පුවත්